දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්... මතක් වුණා.
මං ආසම සිංදුවලින් එකක්නෙ... :)
මේ තරම් ආදරණීය යුවලක් වීමට සංසාරිකව පතාගෙන එන යුවලක්ම විය යුතුයි.
පතාගෙනම ඇවිත් නේන්නම්...
සිඟිති......පතාගෙනම ඇවිත් නම් ඔතාගෙනම යන්න:D ලස්සනයි කවිය!!!!!!
හි. හි. ඔතාගෙන යන්න නං සෑහෙන්න කොල ඕන වෙයි. පොඩි උසක්යැ.. ඉස්තූතියි ඈ....
මේ ඉන්නේ ඔය දෙන්නද සිඟිති ?? ඔය දෙන්නට නිදුක් නිරෝගී චිර ජීවණය පතනවා !
ඔව් ඔව්. මේ අපි දෙන්නදෙමාල්ලො තමයි.ප්රාර්ථනාවට බොහෝම ඉස්තූතියි!...
සිඟිති ? :O
ඇයි මොකෝ ? :)
බලාපොරොත්තුවක් කඩවෙලා වගේ නේද ප්රසන්නගේ .....? . o 0
එහෙම වෙන්නෙ කොහොමද? එතකොට ප්රසන්නගෙ යශෝධරාට මොකද වෙන්නෙ? :)
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්... මතක් වුණා.
ReplyDeleteමං ආසම සිංදුවලින් එකක්නෙ... :)
ReplyDeleteමේ තරම් ආදරණීය යුවලක් වීමට සංසාරිකව පතාගෙන එන යුවලක්ම විය යුතුයි.
ReplyDeleteපතාගෙනම ඇවිත් නේන්නම්...
Deleteසිඟිති......පතාගෙනම ඇවිත් නම් ඔතාගෙනම යන්න:D
Deleteලස්සනයි කවිය!!!!!!
හි. හි. ඔතාගෙන යන්න නං සෑහෙන්න කොල ඕන වෙයි. පොඩි උසක්යැ..
Deleteඉස්තූතියි ඈ....
මේ ඉන්නේ ඔය දෙන්නද සිඟිති ??
ReplyDeleteඔය දෙන්නට නිදුක් නිරෝගී චිර ජීවණය පතනවා !
ඔව් ඔව්. මේ අපි දෙන්නදෙමාල්ලො තමයි.
Deleteප්රාර්ථනාවට බොහෝම ඉස්තූතියි!...
සිඟිති ? :O
ReplyDeleteඇයි මොකෝ ? :)
Deleteබලාපොරොත්තුවක් කඩවෙලා වගේ නේද ප්රසන්නගේ .....? . o 0
Deleteඑහෙම වෙන්නෙ කොහොමද? එතකොට ප්රසන්නගෙ යශෝධරාට මොකද වෙන්නෙ? :)
Delete