Friday, November 15, 2013

හිමිසඳුනි නුඹ.....


12 comments:

  1. දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්... මතක් වුණා.

    ReplyDelete
  2. මං ආසම සිංදුවලින් එකක්නෙ... :)

    ReplyDelete
  3. මේ තරම් ආදරණීය යුවලක් වීමට සංසාරිකව පතාගෙන එන යුවලක්ම විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. පතාගෙනම ඇවිත් නේන්නම්...

      Delete
    2. සිඟිති......පතාගෙනම ඇවිත් නම් ඔතාගෙනම යන්න:D
      ලස්සනයි කවිය!!!!!!

      Delete
    3. හි. හි. ඔතාගෙන යන්න නං සෑහෙන්න කොල ඕන වෙයි. පොඩි උසක්යැ..
      ඉස්තූතියි ඈ....

      Delete
  4. මේ ඉන්නේ ඔය දෙන්නද සිඟිති ??
    ඔය දෙන්නට නිදුක් නිරෝගී චිර ජීවණය පතනවා !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මේ අපි දෙන්නදෙමාල්ලො තමයි.
      ප්‍රාර්ථනාවට බොහෝම ඉස්තූතියි!...

      Delete
  5. සිඟිති ? :O

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවක් කඩවෙලා වගේ නේද ප්‍රසන්නගේ .....? . o 0

      Delete
    2. එහෙම වෙන්නෙ කොහොමද?  එතකොට ප්‍රසන්නගෙ යශෝධරාට මොකද වෙන්නෙ? :)

      Delete