tag:blogger.com,1999:blog-9218561023581735343.post919831234083609060..comments2023-03-19T08:10:12.223-07:00Comments on Simple ideaz: සිඟිතිගේ ආදරේ - 5 කොටසසිඟිතිhttp://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-9218561023581735343.post-12660329942624874402014-01-18T08:43:26.251-08:002014-01-18T08:43:26.251-08:00සේරම කියෙව්වා ඉතුරු ටික දාන්න කාලේ හරි දැන් :Dසේරම කියෙව්වා ඉතුරු ටික දාන්න කාලේ හරි දැන් :DAruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-41763808125175148592013-12-16T09:19:07.860-08:002013-12-16T09:19:07.860-08:00මං මේ බ්ලොගියට අළුත්ද ?මං මේ බ්ලොගියට අළුත්ද ?Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-86220460330030684732013-12-14T06:17:22.469-08:002013-12-14T06:17:22.469-08:00මටත් ඉතින් ඔය අද්දැකීම් තියෙනවා... ලස්සන කාලයක් .....මටත් ඉතින් ඔය අද්දැකීම් තියෙනවා... ලස්සන කාලයක් .... දිගටම ලියන්න සිඟිති...මට මග හැරුණු කොටස් ටිකත් මම කියවන්න ඕනේ.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-66592722061838376092013-12-10T01:00:36.596-08:002013-12-10T01:00:36.596-08:00//ඔය හේතුව නිසා අපි දෙන්න නං කරන්නෙ උදේ ගාඩ්න් එක ...//ඔය හේතුව නිසා අපි දෙන්න නං කරන්නෙ උදේ ගාඩ්න් එක ඇතුලට යද්දි කෑම ගොඩක් ගෙනිහින් දවස තිස්සෙම කන එක. ටික්කො එන ඕන වෙලාවක අපි දෙන්න අතේ කෑමක්. කොහොමද ටිකිරි මොලේ... ;)// :D ඔන්න අද නම් කියෙව්වා. එහෙම තමා අක්කල ගෙ තියන වටිනාකම!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-54415761429812588112013-12-09T05:38:15.960-08:002013-12-09T05:38:15.960-08:00ඔය කෙට්ටු වෙන්ඩ හේතුව දේශගුණේ නෙමේ සුදා...
ඕකට එකම...ඔය කෙට්ටු වෙන්ඩ හේතුව දේශගුණේ නෙමේ සුදා...
ඕකට එකම හේතුව තමන්ගේ ඈයොන්ගෙන් වෙන්වෙලා ඉන්න වෙන දුක... ඒ නිසයි කෙට්ටු වෙන්නේ.. කොටින්ම ආදරේ කරපු වෙන්ඩ මහත්තයාගෙන් වෙන් වෙලා ඉන්න සිද්ද වෙච්ච එක හිතේ පැලපදියම් වෙලා තියෙන්ඩැති :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-90603456469904991692013-12-09T05:19:20.964-08:002013-12-09T05:19:20.964-08:00ඔව් ඔව්. නම සිගිති වුනාට ආදරේ සිගිති වෙලා බෑනේ..ඔව් ඔව්. නම සිගිති වුනාට ආදරේ සිගිති වෙලා බෑනේ..සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-72586304463182816862013-12-09T05:18:41.898-08:002013-12-09T05:18:41.898-08:00වැඩ ගොඩ ඉක්මනට ඉවර කරන් එන්නකො මේ පැත්තෙ හෙමීට.. :...වැඩ ගොඩ ඉක්මනට ඉවර කරන් එන්නකො මේ පැත්තෙ හෙමීට.. :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-71193226343040157632013-12-09T05:18:07.671-08:002013-12-09T05:18:07.671-08:00අනේ ලමයි රන්ඩු වෙන්න එපා. මෙතන පාර්ලිමේන්තුව නෙමේ...අනේ ලමයි රන්ඩු වෙන්න එපා. මෙතන පාර්ලිමේන්තුව නෙමේ මරාගන්න...සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-42372804901624921882013-12-09T05:06:48.594-08:002013-12-09T05:06:48.594-08:00මලය දන්න දේවල්... ඔය ගස් අස්සෙ රිංගල සත්තු සර්පයින...මලය දන්න දේවල්... ඔය ගස් අස්සෙ රිංගල සත්තු සර්පයින්ට කියල කවාගන්නවට වඩා අපිට අපේ සමර්හවුස් එක හොදා... හි... :)
බදුල්ලෙ හිටි අවුරුදු 2ට දේශගුණෙයි වටේ පිටේ හිටපු අයගෙ හිත්වල හොදකමටයි මං ඇටසැකිල්ලක් වුනා. ගෙදර උදවියයි, මහත්තයයි නොහිටින්න මට පණ පිටින් නං බදුල්ලෙන් එන්න වෙන්නෙ නෑ.. ඒ තරමටම කල කිරිලයි හිටියෙ මං... එක එක අයගෙ ජීවිතේ ලැබෙන විවිධ අත්දැකීම්නෙ මලයො... මං ඌව වෙල්ලස්සට ගියෙ...සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-4462197426355166712013-12-09T02:50:22.152-08:002013-12-09T02:50:22.152-08:00අඩේ ගමේ කොල්ලෙක් එහෙනං...අඩේ ගමේ කොල්ලෙක් එහෙනං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-64395649239253959632013-12-08T23:33:16.940-08:002013-12-08T23:33:16.940-08:00සිගිතිගේ ආදරේ සිගිති නැහැ වගේනේ..සිගිතිගේ ආදරේ සිගිති නැහැ වගේනේ..Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-48250465131530498522013-12-08T22:45:19.080-08:002013-12-08T22:45:19.080-08:00පස්සෙ ඇවිත් නිවාඩු ව කියවන්නම් සිඟිති. මේ දවස්වල ව...පස්සෙ ඇවිත් නිවාඩු ව කියවන්නම් සිඟිති. මේ දවස්වල වැඩ ගොඩක හිර වෙලා.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-69169723158713373752013-12-08T19:13:02.511-08:002013-12-08T19:13:02.511-08:00හාහ් හාහ් හා ධාරා නගාගෙ තාත්තා අපේ ගමේ කොල්ලෙක් එහ...හාහ් හාහ් හා ධාරා නගාගෙ තාත්තා අපේ ගමේ කොල්ලෙක් එහෙනං.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-27218898839579885152013-12-08T17:28:07.550-08:002013-12-08T17:28:07.550-08:00උඹ කියවන්නේ නැත්තං නිකා හිටපන්. අපිට පාන් ද? ඔක්කො...උඹ කියවන්නේ නැත්තං නිකා හිටපන්. අපිට පාන් ද? ඔක්කොම උන් බලාගෙන ඉන්නවා සිඟිතියා දිග පෝස්ට් එකක් දානකං. උඹ ඇවිල්ලා කියනවා දිග යි. මරන්න හිතෙනවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-37999118570855873662013-12-08T17:26:25.484-08:002013-12-08T17:26:25.484-08:002 කණුව පැත්තේ. දන්නව ද දන්නේ නෑ ඔයා පැල්ගැහැතැන්නේ...2 කණුව පැත්තේ. දන්නව ද දන්නේ නෑ ඔයා පැල්ගැහැතැන්නේ පන්සල. අන්න ඒ කිට්ටුව!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-118443635322783572013-12-08T11:35:33.419-08:002013-12-08T11:35:33.419-08:00අද දිගයි.. මං කියවන්නෙ නෑ .. අද දිගයි.. මං කියවන්නෙ නෑ .. සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-39002237582076322022013-12-08T08:38:20.877-08:002013-12-08T08:38:20.877-08:00බදුල්ලට නං එපාකරපු බදුලුකරේ කියන එකට මම් මනාප නෑ.....බදුල්ලට නං එපාකරපු බදුලුකරේ කියන එකට මම් මනාප නෑ.. බදුල්ල කොච්චර සුන්දර ද ? ඔයැයි බෙලිහුල් ඔයැයි විස්ස විද්යාලෙද ?
ඔය සමර් හවුන් එකට යන්නේ නැතුව බට ගස් තිබ්බ දිහාට්ට ගියා නං ශේප් එකේ ඉන්න තිබ්බා. එතකොට විසිලුත් නෑ.. එහෙම නැත්තං වවුල්ලු ඉන්න තැන තිබ්බා ලොකු බෙනයක් හැදිච්ච ගහක්. අන්න ඒක නම් කියාපුම ප්ලේස් එක.. මොකෙට්ටවත් පේන්නෙ නෑ... හි... :)

ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩ සිඟිති !!! ගොඩක් නං ලියන්ඩෙපා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-55934578168757265152013-12-08T08:35:09.307-08:002013-12-08T08:35:09.307-08:00ඒක ඇත්ත... ඒත් විදේශාධාර මත යැපෙන කාලෙ ආර්ථිකේ හරහ...ඒක ඇත්ත... ඒත් විදේශාධාර මත යැපෙන කාලෙ ආර්ථිකේ හරහට හිටිනවනෙ..සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-35632492151072455662013-12-08T08:33:55.929-08:002013-12-08T08:33:55.929-08:00තව කොටස් 1ක් නෙවේ ගොඩක් තියනවා...තව කොටස් 1ක් නෙවේ ගොඩක් තියනවා...සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-31592690088506203762013-12-08T08:33:12.794-08:002013-12-08T08:33:12.794-08:00හා එහෙනං නංගිට ඒ වගේ අක්කෙක් වෙලා ලියමුකො ඒ වගේ අත...හා එහෙනං නංගිට ඒ වගේ අක්කෙක් වෙලා ලියමුකො ඒ වගේ අත්දැකීමක් අපිටත් කියවන්න...
තාත්තලෑ ගෙවල් හිදගොඩ කිට්ටුව ද 2 කණුව පැත්තෙද?සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-56825450259345103532013-12-08T08:31:06.361-08:002013-12-08T08:31:06.361-08:00තත්පරේ අගය දන්නා තවත් කෙනෙක් එහෙනං...තත්පරේ අගය දන්නා තවත් කෙනෙක් එහෙනං...සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-46313246891174828542013-12-08T07:36:14.062-08:002013-12-08T07:36:14.062-08:00පොඩ්ඩක් හරි කතා කරන එකේ අමුතු හැඟීමක් තියෙනවා.. ඒක...පොඩ්ඩක් හරි කතා කරන එකේ අමුතු හැඟීමක් තියෙනවා.. ඒක කියන්න තේරෙන්නේ නෑ. විදින්නම ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-85662300225711798832013-12-08T05:36:43.760-08:002013-12-08T05:36:43.760-08:00පෝස්ට් එක දිගයි කියන්න එපා,තව ටිකක් ලිව්වනං හොඳයි....පෝස්ට් එක දිගයි කියන්න එපා,තව ටිකක් ලිව්වනං හොඳයි.තව කොටසක් තියෙනව නේද හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-35019283280585015232013-12-08T02:03:10.973-08:002013-12-08T02:03:10.973-08:00කවුරු මොනවා කිව්වත් කැම්පස් යන්න අන්තිම තීරණේ දීල ...කවුරු මොනවා කිව්වත් කැම්පස් යන්න අන්තිම තීරණේ දීල තියෙන්නේ හබියා :D මොකද තමුන්ට බදුල්ල පෙන්න බැරි? සීතල නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුණත් මම නං හෙන ආස යි. හැම අවුරුද්දෙ ම දෙපාරක් යනවා සංචාරය සඳහා (මොකද තාත්තගේ මහ ගෙවල් බදුල්ලේ. ඌව වෙල්ලස්ස කැම්පස් එකට පොඩි දුර යි) ළාවට වගේ අද පෝස්ට් එක දිග යි :) මොනවා වුණත් අක්කා නං සුපිරි අක්කා කෙනෙක්. මමත් කවදා හරි අපේ නංගිට ඒ වගේ අක්කා කෙනෙක් වෙනවා (කියනකොට මෙහෙම යි කරනකොට එහෙම යි) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-62737961033504568942013-12-08T00:22:37.394-08:002013-12-08T00:22:37.394-08:00අපොයි සමාව ගන්න කිසිම කාරණයක් නැහැ. ඒ උනත් මම නං හ...අපොයි සමාව ගන්න කිසිම කාරණයක් නැහැ. ඒ උනත් මම නං හිටිය කිසිම පලාතක් ගැන අහිතක් හිතල නැහැ... හැක් හැක්.. ඔය බදුළු කරේ හැතිකරේ කඩු පොළු අරගෙන ආවොත් තමා වැඩේ.. හැක් හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com