tag:blogger.com,1999:blog-9218561023581735343.post5790773796261398771..comments2023-03-19T08:10:12.223-07:00Comments on Simple ideaz: බය පෙන්වීමසිඟිතිhttp://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-9218561023581735343.post-89276577345114523122014-03-01T18:27:12.609-08:002014-03-01T18:27:12.609-08:00හා හා බලාගෙනයි...හා හා බලාගෙනයි...ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-33765510089483224402014-02-11T08:24:41.853-08:002014-02-11T08:24:41.853-08:00බොහොම පරිස්සමින් සිඟිති.......
අපේ දුවට ඔය වගේ දෙ...බොහොම පරිස්සමින් සිඟිති.......

අපේ දුවට ඔය වගේ දෙයක් වුනා පොඩ්ඩක් ලොකුයි එතකොට. මම ඇපල් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා පෙව්වා. එයා ඉක්මණින් බීපු නිසාද දන්නේ නැහැ හිරවෙලා ඇස් උඩ ගිහිල්ලා ,අපි දෙන්නා බය වෙලා ලොකු ජරමරයක් වුනා. ජූසර් එකට දාලා ඇපල් ජූස් කරත් කුඩාම දරුවන්ට දෙන කොට නැවත පෙරන්න. ඇපල් වල ඇති කහට ගතිය නිසා උගුර තුල හිරවෙන්න බලනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-66018318578889277252014-02-10T14:49:39.038-08:002014-02-10T14:49:39.038-08:00මේ වගේ වෙලාවට ඉක්මනින් කලබල නොවී ඉන්න තරමට හොදයි ක...මේ වගේ වෙලාවට ඉක්මනින් කලබල නොවී ඉන්න තරමට හොදයි කියලයි මට නම් හිතෙන්නේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-84546461229435971322014-02-09T23:07:30.198-08:002014-02-09T23:07:30.198-08:00හදිස්සියට පටලැවිලා... අර තිව්‍රතාවය ගැන කියපු නිසා...හදිස්සියට පටලැවිලා... අර තිව්‍රතාවය ගැන කියපු නිසා... මම නොමග ගියේ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-13391694464476872832014-02-09T22:50:26.092-08:002014-02-09T22:50:26.092-08:00හෑ.. කොහෙද බොලං මං කෑ ගැහුව කියල තියෙන්නෙ... කෑ න...හෑ.. කොහෙද බොලං මං කෑ ගැහුව කියල තියෙන්නෙ... කෑ නොගහපු එකනෙ අපේ නැන්දම්මට වෙච්ච අවුල. එයා කියන්නෙත් ළමයට කරදරයක් වෙච්ච ගමන් මොක නැතත් කෑ ගහල ඉන්න ඕන කියලනෙ. සුදු දූ හම්බ වෙද්දිවත් කෑ නොගහපු මං මොන දේ වුනත් කෑ ගහයි කියල මට නං හිතෙන්නෙ නෑ.. සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-13529286228454706442014-02-09T22:47:35.610-08:002014-02-09T22:47:35.610-08:00ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි ඉවාන්.. :)ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි ඉවාන්.. :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-91700456891380317412014-02-09T22:45:52.739-08:002014-02-09T22:45:52.739-08:00//‘බබාට එච්චර අමාරුවක් වෙලත් සිගිති කෑ ගැහුවෙවත් න...//‘බබාට එච්චර අමාරුවක් වෙලත් සිගිති කෑ ගැහුවෙවත් නෑනෙ.//
අපේ නැන්දම්මා එහෙම කිව්වම තමයි මං ඔය කියන සිද්ධාන්තය ගොඩ නැගුවෙ. මොකද එදා සිද්ධිය එයාට එච්චරම තදට හිතට ගියෙ නෑ මං කෑකෝ ගහල අඩපු නැති නිසා. ඒ විතරක් නෙමෙයි ලමයට අමාරුවක් නං කෑගැසිය යුතුයි වගේ මතයක් මගෙ ඔළුවට දාන්න එයා අපේ මහත්තය පොඩි කාලෙ කර ගත්ත ඇම්බැට්ට වැඩ වලදි කලබල වෙලා කෑගහපු සිද්ධි ලැයිස්තුවක්ම මට කිව්ව. ඒවත් වෙලාවක මං ලියන්නංකො...

දැං අවුල ලිහෙන්න ඇති මයෙ හිතේ :))සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-56548113728513635642014-02-09T22:44:14.252-08:002014-02-09T22:44:14.252-08:00දරුවෙක්ට අමාරුවක් ඇති උනහම ඒ දුක ගොඩක්ම දන්නේ අම්ම...දරුවෙක්ට අමාරුවක් ඇති උනහම ඒ දුක ගොඩක්ම දන්නේ අම්මා විතරයි නෙහ්.. ඒ නිසා සිඟිති අක්කා කෑ ගහපු එක සාධාරණයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-15431975198929788402014-02-09T20:08:16.915-08:002014-02-09T20:08:16.915-08:00අනවශ්‍ය ලෙස කලබල නොවීම නම ඉතාම් හොඳ අගය කලයුතු දෙය...අනවශ්‍ය ලෙස කලබල නොවීම නම ඉතාම් හොඳ අගය කලයුතු දෙයක්. නැවත මෙවන් සිදුවීමක් නොවන්නට කටයුතු සිදු වේවායි පතමි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9218561023581735343.post-34230673141857794552014-02-09T18:43:37.041-08:002014-02-09T18:43:37.041-08:00මුල ටික නම් තේරුණා. මේක තමා අවුල :-))))
//ඒ ඔක්කො...මුල ටික නම් තේරුණා. මේක තමා අවුල :-))))

//ඒ ඔක්කොටමත් වඩා මං ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි,
අමාරුවට (හෝ බයට) කෑ ගැහීමේ තීව්‍රතාවය අනුලෝමව සමානුපාතික විය යුතුය. නොඑසේ නම් නැන්දම්මාගේ මොලය මගින් එම සිද්ධිය ග්රහනය කර ගනු ලබන්නේ සාමාන්‍ය අවස්ථාවක් හෙවත් අමාරුවක් හෝ බියක් වීමට අනවශ්‍ය අවස්ථාවක් ලෙසය.//Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com